දුෂ්ප්‍රාඥයා (අනුවණයා, මෝඩයා) ප්‍රඥා කථාව ඇසෙන විට ම කෝපයට පත්වෙයි. කිපෙයි. ව්‍යාපාදයට පැමිණෙයි. විරුද්ධ ව නැගී සිටියි. කෝපය, ද්වේෂය හා අසතුට පහළ කරයි.
ඒ කවර හෙයින් ද යත්;
තමා තුළ ඒ ප්‍රඥාව නොදකී. ඒ නිසා ප්‍රීති ප්‍රමෝදය නොලබයි.
එ හෙයින් දුෂ්ප්‍රාඥයාට ප්‍රඥා කථා දුක් කථාය.