Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු /

ධර්ම දානය ම අග්‍ර වෙයි

දාන වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1, දුක නිපාතය - පිටු අංක 178 - 179)

මහණෙනි, මේ දාන දෙකකි.

ඒ කවර දෙකක් ද යත්;

  • ආමිස (සිවුරු, ආහාර, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර) දානය
  • ධර්ම දානය

මෙයින් ධර්ම දානයක් වේ ද එය ම අග්‍ර වෙයි.


බාගත ​කිරීමට