ආමිස සම්භෝගයට වඩා ධර්ම සම්භෝගය අග්‍ර වෙයි
දාන වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා. අඞ්ගුත්තර නිකාය 1, දුක නිපාතය - පිටු අංක 178 - 179)
මහණෙනි, මේ සම්භෝගයෝ දෙදෙනෙකි.
ඒ කවර දෙදෙනෙක් ද යත්;
- ආමිස සම්භෝගය (සිව් පසය සඳහා එක් ව කටයුතු කිරීම.)
- ධර්ම සම්භෝගය (ධර්මය සඳහා එක් ව කටයුතු කිරීම.)
මෙයින් ධර්ම සම්භෝගයක් වේ ද එය ම අග්‍ර වෙයි.
බාගත කිරීමට 