Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා / ඉඳුල් වතුර විසි කරන විට පවා කුසල චේතනාවෙන් ඉවත දමන්න පින් සිදුවේ

ඉඳුල් වතුර විසි කරන විට පවා කුසල චේතනාවෙන් ඉවත දමන්න පින් සිදුවේ

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 290 - 291)

ගවර වළෙක (ගොම කුණු ආදිය දමන වළ) හෝ කුණු ඇළක යම් ප්‍රාණීන් ඇත්තේ නම්, වළන් පිඟන් සෝදන වතුර ද ‘මෙහි වසන ප්‍රාණීහු මෙයින් පෝෂණය වෙත්වායි, යැපෙත්වායි’ සිතා විසි කරයි නම් එයින් ද පින් සිදු වෙයි.


බාගත ​කිරීමට